速報APP / 圖書與參考資源 / සරල සිංහල ත්‍රිපිටකය

සරල සිංහල ත්‍රිපිටකය

價格:免費

更新日期:2018-10-18

檔案大小:13M

目前版本:1.1

版本需求:Android 4.1 以上版本

官方網站:http://pitaka.lk/main

Email:admin@pitaka.lk

සරල සිංහල ත්‍රිපිටකය(圖1)-速報App

පිටක.lk ත්‍රිපිටක මෘදුකාංගය අලුත් app එකක් ලෙසින් මෙසේ සූත්‍ර සෙවීම (search) සහ සූත්‍ර නාමාවලිය ඇතුළු සියලු පහසුකම් සහිතව ඔබ අතට පත්වේ.

සරල සිංහල ත්‍රිපිටකය(圖2)-速報App

ත්‍රිපිටකය කියවන ධර්මය ඉගන ගන්නා ඔබගේ දෙමාපියන්ගේ සහ දන්නා හඳුනන භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලට install කර දෙන්න.

සරල සිංහල ත්‍රිපිටකය(圖3)-速報App

සිංහල: A.P. Soysa සිංහල පරිවර්තනය සහිත කියවීම පහසු සිංහල ත්‍රිපිටකය.

සරල සිංහල ත්‍රිපිටකය(圖4)-速報App

පාලි: ඡත්ත සංගායනා ත්‍රිපිටකය

සරල සිංහල ත්‍රිපිටකය(圖5)-速報App

ධර්ම දානය සඳහා හැකිතාක් බෙදා හරින්න. වරදක් දුටුවොත් අප වෙත දන්වන්න.